JDN Online

Wall of Love

JDN Online நிகழ்வு விளக்கு உபகரணங்களுடன் எங்கள் வாடிக்கையாளர்களின் அனுபவங்களை அறிக.

Wall of Love

  • හොඳම සර්විස් එකක් දෙන, සුපිරි මහත්මයෙක්. මාරම වැදගත් වගේම, විශ්වාසනීය විදිහට වැඩ් කරන කෙනෙක්. බය නැතුව් මිලදීගන්න පුලුවන්
    දර්ශන හෙට්ටිවත්ත · Facebook ·
  • වගකීමෙන් ගන්න පුළුවන් කරුණාවන්ත සේවයක් කරන තැනක්
    Thilanka Rathnayake · Facebook ·
  • බය නැතුව ගන්න, මන් සෙට් එකම ගත්ත මන් bank deposit එකක් කරේ දවසෙන් බඩු ටික හම්බ උනා කතා කරගත්ත විදියටල එ ටික අවා quality product එකක් after service එකත් සුපිරී Highly recommended
    Ashan Induranga · Facebook ·
  • Super
    Danushka Bandara · Facebook ·
  • Excellent service by JDN Online Delivered within 1 hours Best Market Price Best Quality product
    Mohammed Mushthak · Google ·
  • quality product and good customers service. Highly recommended.
    Hasitha Sanjaya · Google ·
  • හොඳම තත්ත්වයෙන්ම තිබුනා..සුපිරි සේවාවක් දෙන ආයතනයක්..බය නැතුව කියන්න පුලුවන් තැනක්..
    Prasad Madushanka · Facebook ·
  • බිස්නස් එක ලස්සනටම කරන මහත්මයෙක්.ඕඩර් කලාම කුරියර් එකට දාලා පැත්තකට වෙන්නේ නෑ.බඩු හම්බුණාද.බඩු හොඳයිද කියලා අනිවාර්යයෙන්ම අහනවා.මේ වගේ මිනිස්සුන්ට වරදින්නේ නෑ කවදාවත්.මේ තියෙන ලස්සන කමෙන්ට් එකක් වත් සල්ලි ගෙවලා දාගන්න කමෙන්ට් නෙවෙයි.තමන්ගේ අවංක හදවතින් කියන ඒවා.ජයම වෙන්න ඕන
    සු රා ජ් · Facebook ·
  • ON LINE වලින් භාන්ඩ ඇනවුමි කරන්න හුග දෙනෙක් කැමති නැහැ. ඒකට හේතුව තමයි ඕඩර් කරන එක නෙමෙයි අපිට ලැබෙන්නේ මම 2925.07.29 FROG MACHIN එකයි LIQUID 1LITERS ඇනවූමි කරා මට 2025.07.31 දින එවා ලැබුනා.බලාපොරොත්තු උන විදිභටම එවා හරි.කිසිම බොරැවක් නෑහැ. අනිත් එක තමයි ඔබ තූමාට කෝල් කරන හැම වෙලේම කිසිම කලබලයක් නැහැ බොරැ හදිස්සියක් නැහැ. හොදට කඵා කරනවා.වෙන අය එහෙම බඩු විකුනුවට පස්සේ කඵා කරන්නේවත් නැහැ.සල්ලි ඇරගෙන ඉවරනේ.ඔබ තුමා ඵහෙම නැහැ. බිස්නස් කරන කෙනෙක් ගාව තියෙන්න ඕන හොද දේවල් ඔබ තුමා ගාව තියෙනවා.මට හරි සතුටු නිසාම තමයි මෙහෙම ලියන්නේ ......මම නුවර ප්‍රියන්ත.
    Priyantha Bandara · Facebook ·
  • සුපිරි මම 12ක් ගත්තා. 2ට ඕඩර් එක දැම්මා 5.30 වෙද්දී බඩුටික ගෙදරට ආව.
    Asela Priyanga · Facebook ·
  • ඇත්තටම හොඳ සේවය ක්.හොඳම brand tikak ekka.oll the best..
    Buddhika Thushanga · Facebook ·
  • Excellent & Good service..Best Product...
    Danushka Bandara · Facebook ·
  • මාත් එකක් ගත්ත සුපිරි අවුලක් වුනත් ආය අවුල් වෙච්ච එකත් අරගෙන එකට අලුත් එකක් ආය එව්ව සුපිරිම විශ්වාසවන්ත විදිහට වැඩෙ කරල දුන්න එකට ස්තූතී තව ලයිට් එකක් ගන්නත් බලාපොරොත්තු වෙනවා
    Kasun Pradeep Kumara · Facebook ·
  • Warge mokakda?mamath fog liquid එකක් ගෙන්නගත්තා සෑහෙන දේවල් කියලා දුන්නා.විස්වාසයක් තියන්න පුළුවං තැනක්.
    Shantha Kotuwegedara · Facebook ·
  • Supiri kiyanna deyak ne❤❤
    @blackvisiondj · YouTube ·
  • ගොඩක් වටිනවා ඒ වැඩේ මගේ machine එකටත් හරි ගියා thanks
    @GayanKaushalya-ix9ll · YouTube ·
  • ගොඩක් වටිනා වීඩියෝවක් වගේම ඔබතුමල්ලාගේ සේවාවත් ඉතාමත් ගුනාත්මක සේවාවක් ඕනෑම කේනෙකුට බයක් සැකයක් නොමැතිව ලබාගැනීමට හැකියාව පවතී...
    @KalpaUdayanga-e3b · YouTube ·
  • කවුරුත් නොකියන කතාවක් ඔයා කියුවා අයියේ ගොඩාක් ස්තූති.අනික ඔයාලාගෙන් මන් leser . liquid ගත්තා. ඔයාලාගෙ service එක නම් මරු.පිරිසිදු හදවතක් ඇති මහත්මයෙක්.ජය වේවා...👍👍
    @MalindaMadu-z2f · YouTube ·
  • ඇත්තටම ඔයාලගේ සේවය ගැන ගොඩක් සතුටුයි මමත් ගත්ත සුපිරි බඩුත් ❤❤❤❤❤❤ thankyou
    @RanilNandasiri · YouTube ·
  • ❤❤⚡⚡ සුපිරි සේවාවක් දෙන ආයතනයක් බය නැතිව ඔින දෙයක් ගන්න❤❤⚡⚡⚡
    @GossipBatta · YouTube ·
  • සුපිරි මාත් ඊයේ ඕඩරේ දැන්මා අද බඩු ලැබුනා විශ්වාසයෙන් වගකීමක් ඇතුව තමන්ට අවශ්‍යය අයිටම් ඓකක් ලබාගන්නවනම් නියම විශ්වාසම ස්ථානය ජයෙන් ජයම වේවා
    Kelum Bandara · Facebook ·
  • Thanks illapu badutika ae vidihatama awa
    Dishantha Senarathne · Facebook ·
  • ඇත්තටම මෙක හොද ලෙසර් ලයිට් එකක්,ගෙවන මුදලට වඩා වටිනවා,ඒ වගේම ඒ මහත්තයා මම දෙකලත් නැ ,නමුත් කතා කරපු විදියෙන්ම හිතුනා හොද කෙනෙක් කියලා,ඇත්තටම ගොඩක් හොද ලෙසර් ලයිට් එකක්.ගන්න කෙනෙක් ඉන්නවනම් බයනේතුව ගන්ඩ,ඔබතුමාගේ අයතනය දිනෙන් දින දියුණු වේවා .
    Ruwan Kumara · Facebook ·
  • කේ.ඒ. මධුශ්ක දිල්ශාන් අද මට laser projector ලැබුනා, karoke සින්දු කියන අයටත්, miusik කරන අයටත්. ඒ වගේම Dj වැඩ වලටත් මේ laser projector නම් සුපිරියක්.... ආයතනයේ සූහදත්වයත් ප්‍රශංසනීයයී.
    කේ.ඒ. මධුශ්ක දිල්ශාන් · Facebook ·
  • DJ ලයිට් එකනම් සුපිරිම සුපිරි. අයේ ඒකෙ කිසිම සැකයක් නෑ.ඕඩර් කරලා ඩිලිවරි එකේ ඉදලා ගෙදරට එනකන්ම හොදටම හොදටම තිබ්බා.
    Kvindu Lakshan · Facebook ·
Wall of Love | JDN Online